Meditation Practice

Meditation helps calm the mind and develop wisdom.

යොන්ගම්මුල්ල "අන්තර්ජාතික සියනෑ විපස්සනා බෞද්ධ භාවනා මධ්‍යස්ථානය" ඓතිහාසික අලවතුකන්ද ගල්ලෙන් ආරණ්‍යසේනාසන පුණ්‍ය භූමිය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.

🌿 මේ ඔබේ සතිපට්ඨාන සමථ විපස්සනා භාවනා පුහුණු පාසලයි. Yongamulla "International Siyana Vipassana Buddhist Meditation Center" Welcome to the historic Alawathukanda Rocks Aranyasenasana Sanctuary.

🌄 This is your Satipatthana Samatha Vipassana Meditation Training School.